Friday, June 5, 2009

ආයිබො වේවා...!!!!!!

ඔන්න මමත් මොනා හරි ලියන්න කියල හදන්නේ.ඒත් මේ ඉන්ටනෙට් කෙරුවාව මම එච්චර දන්නෙ නෑ. බලමු පුලුවන් විදියට මොනවා හරි ලියන්න.

34 comments:

  1. මුලු බ්ලොග් එකම බැලුවා..
    මෙච්චර පරණ බ්ලොග් එකක් කියලා මම දැනගෙන උන්නෙ නැහැ..
    අපූරු කවි නිර්මාණ ටිකක් තිබෙනවා..
    වැඩිය ලියන්නෙ නැත්තෙ මොකෝ??

    ReplyDelete
  2. අළුත් බ්ලොග් එකට අපෙන් සුභ පැතුම්

    ReplyDelete
  3. ජය වේවා චමිදේවා සහෝදරයා

    ReplyDelete
  4. චමිදේවා කියන්නේ උඹේ නමද මචන් :-D

    ReplyDelete
  5. niyamai digatama liyanna jaya wewaa....!

    ReplyDelete
  6. හත්තිලව්වෙ මම හිතුවෙ ඇත්තටම අලුත් පොරක් කියලා, මේ හොඳට දන්න අඳුනන කොල්ලෙක්නෙ ...

    ReplyDelete
    Replies
    1. අපි හිතුවේ අළුත් එකෙක් කියලා බන් :-D

      Delete
    2. අලුත් එකෙක් නෙමෙයිද එතකොට

      Delete
    3. අලුත් අලුත් මේ ආයුබෝවන් කියලත් ලියල තියෙන්නෙ

      Delete
  7. කවදා හරි දවසක ෆිල්ම් ගැන් හොඳ දැනුමක් ප්‍රදර්ශනය කරනවා :DDD

    ReplyDelete
    Replies
    1. යකෝ මූ උන්නද මළාද කියලා හොයාගන්න නැති උනාට මේ වගේ දේවල් වලටනම් උඩ පැනගෙන එන්නේ! :D

      Delete
    2. ලොක්කෝ උනාම හැම එකටම එන්නේ නැහැ

      Delete
    3. පුහ්! උඹලගේ ලොකු සීන් නේ?:D

      Delete
    4. Lokkek wena widiha apitath kiya dipallako

      Delete
    5. වැපාගෙ කමෙන්ට් එක දැක්ක හැටියෙ මමත් බැලුවෙ කමෙන්ට් කරපු දිනේ කවද්ද කියලා.....

      Delete
    6. ඒයී පූෂා එහෙම තමයි බන් ... කවදා හරි දවසක ඉහළට යන උන් ඉන්න තැන් වල අපි ඉන්නවා :DD

      රුචා එහෙම කියලා දෙන්නේ නැහැ මේ මං වගේ කරපන්

      බුද්දියා උබලා කියපු දේ නෙමෙයි බැලුවේ දිනයක් :DDD

      Delete
  8. කවද හරි දවසක සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බ්ලොග් එකක්.. කාලයත් එක්ක වසරින් වසර ලියවෙන බ්ලොග් පෝස්ට් වල සමානුපාතික අවප්‍රමාණයක් වෙයි කියල මගේ තෙවනි ඇසට පේනවා..සුභ අනාගතයක් චමීදේවා සහෝදරයා.. ඔබට ජය !! කවද හරි දවසක ලංකාවෙ ප්‍රධාන චිත්‍රපටි අඩවියක මුල් පුටුවට හිමිකම් කියන්න පුලුවන් වෙන බවනං මට කියන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. උන් කොහොම හරි බිම ඉඳගෙන හරි වැඩේ කරගෙන යයි, උඹ මැදින් පුටු ගහලා කඩාකප්පල් කරන්න හදන එපා

      Delete
    2. මට පේන්නෙ අද වෙද්දි වාසල අයිය රිප්ලයි දාන්න ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙකුත් අරන් වගේ.. හොඳයි හොඳයි.. දියුනු වෙන මිනිහෙකුගෙ ලක්ෂන පෙන්නුම් කරන්නෙ !!!

      Delete
    3. "බ්ලොග් පෝස්ට් වල සමානුපාතික අවප්‍රමාණයක්"
      සිහිනයා මොකක්ද බං ඕකේ තේරුම? :D

      Delete
    4. ඒක ෆොරින් කෑමක් බන් .. අපිට කන්න බෑ .. බඩ අජීරන වෙනව :D

      Delete
    5. // මගේ තෙවනි ඇසට පේනවා\\

      හක හක හක තෙවනි ඇසින් තමයි මූ හැමෝටම බැල්ම දාන්නේ මේ දවස් වල :DDD

      Delete
    6. Koheda ban oya kiyana thewani asa thiyenne

      Delete
  9. ස සා සා ලස්සන බ්ලොග් එකක් නේ අපිත් අත හිත දෙන්නම් මේ බ්ලොග් එකට.
    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. Atha nam dunnata kamak naa hith denna yanna epaa machang

      Delete
  10. එක නෙමේ මචන් උඹ ෆේස්බුක් එකේ ඉන්නවාද මාව ඇඩ් කරගනින් :D මේ බ්ලොග් එකට හොදට ප්‍රොමෝට් කරන්නම්

    ReplyDelete
  11. හොඳ හැකියාවක් තියෙන කෙනෙක් වග පේනවා....දිගටම ලියන්න...

    ReplyDelete
  12. මම බ්ලොග් වලට ආපු අලුත උඹ සෑහෙන බ්ලොග් ප්‍රමානයක් ලියපු පොරක්.

    උඹේ බ්ලොග් එකකට දාපු කොමෙන්ටුවද කොහෙද ටැබූ සහ බයිස්කෝප් අඩවියේ ඇර වෙන තැනක මම දාපු පලමු කොමෙන්ටුව . .

    දිගටම ලියන්න සහෝ . ..

    ජය වේවා . ..

    ReplyDelete
  13. චැහ් . . මෙන්න බ්ලොග් . . . ඔයාගෙ මේ ලිවීමේ රටාව දිහා බලද්දි අනාගත වසක ච්ත්‍රපටි ගැන ලියයි කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. කොහොමද බං උබල ඔක්කොමල ඒ විදිහට හිතන්නෙ

      Delete
  14. ජයවේවා සහෝදරයා, පලමුවෙනි පෝස්ට් එක එහෙම තමයි, වාක්‍යයි දෙකයි. පස්සේ පුලුවන් නාරටි කැඩෙන්න ලියන්න. මගෙන් සුබපැතුම්.. දිගටම ලියන්න...
    විශේෂ ඉල්ලීමක් කරනවා ෆිල්ම්ස් ගැන ලියන්න කියලා, මොකද ඒ ගැන ලියවෙන සයිට් අඩුයි. වෙනම සයිට් එකක් පටං අරගත්තත් කමක් නෑ. කට්ටිය ඉන්නවා කියවන්න.

    ReplyDelete
  15. කමෝන් පුතා ..!!ඔහොම යන් අපි ඉන්නවා තල්ලුව දෙන්න පිටිපස්සෙන්

    ReplyDelete
  16. ආ... අලුත් බ්ලොග් එකක්නේ.... නියමයි යාලුවා නියමයි....

    හැබැයි ඉතින් දිගටම ලියපන්... මං වගේ වෙන්නේ නැතිව...:D

    ReplyDelete
  17. සිහිනයගේ කමෙන්ට් එකම මාත් දෙන්නම්...

    ReplyDelete