Sunday, June 14, 2009

යන්න එපා මාව දාලා......


ඇයි මෙහෙම දෙයක් කලේ....???

(මෙයා මේ ඉන්නෙ ගොඩාක් දුකෙන්. ඇයි දන්නවද,
මෙයාගේ ආදරණීය පෙම්වතිය අනතුරකට පත්වෙලා.
බොහෝම අසාධ්‍ය තත්වයේ ඉන්නේ)

බයවෙන්න එපා.
මම ඔයාව කොහොමහරි බේරගන්නවා.
ඉතිං මේ කෑම ටික කන්න.....
ඇයි මේ....
නැගිටින්න.....
කෝ මේ කෑම ටික කන්න...
නැගිටින්න......

ඒ කියන්නෙ ඔයා මාව
තනිකරලා යන්න යනවද....

ඔයාට පුළුවන්ද
මාව තනිකරලා ඉන්න....
කවදාවත්ම මාව දාලා යන්නේ නෑ
කියලා නේද ඔයා කිව්වේ....

කමක් නෑ....
මම හිත හදාගන්නම්....
අපි ඊලඟ ආත්මයේදිත් ආයේ හමුවෙමු....

මගේ හදවතේ හැමදාමත් ඔයා ඉඳීවි......
ඔයාට හැමදාමත් ආදරේ කරාවී....

5 comments:

  1. මොනවා කියන්‍නද !

    ReplyDelete
  2. මචන් ඕක මාර දුක හිතෙන එකක් මට ඕක කලින් මේල් එකක ආවා සත්තුන්ට උනත් ආදරේ තේරෙන හැටි........!!

    ReplyDelete
  3. කුරුල්ලෝ ඔහොම හිතුවට මිනිස්සු ඊට වඩා වෙනස් .....

    ReplyDelete
  4. කුරුල්ලෝ නම් ‍හොඳයි , මිනිස්සු මීට වඩා වෙනස් ....

    ReplyDelete
  5. @Uraj Deemantha
    ඔව් මචං, ඕක මටත් ආපු මේල් එකක්.ඒත් මාර විදියට හිතට දැනෙන දෙයක්...

    ReplyDelete