Wednesday, June 17, 2009

කොහොමද බලන්න උත්සාහය.........


මේක මට ආපු E-mail එකක දැක්කේ.මේ පොඩි එකා කොච්චර උත්සාහවන්තද කියලා මේක බලපු වෙලාවෙ මට හිතුනා.මරණ බය දැනුනාම අපි හැමෝම බේරෙන්න ඕනෑම දෙයක් කරනවා.ඒත් මේ පොඩි එකා කොහොමද?


මේක ඇත්තම සිදුවීමක්ද නැත්නම් මේ සතුන් යොදාගෙන කල නිර්මාණයක්ද කියල නම් මම කියන්න දන්නේ නෑ.

2 comments:

  1. මේක නිර්මාණයක් වගේ! කොටියාගේ දිවිමේදී ගාත්‍රය අමුතුයි නෙව.

    අනික කැමරාකරණය???

    ReplyDelete
  2. හිතට දැනෙන වලස් චිත්‍රපටියක් :D

    ReplyDelete