Monday, June 29, 2009

ලංකාවෙන් ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක්.....


මේ කියන්න හදන්නේ ලංකවේ අපේ දෙයක් ගැන. අපේම කොල්ලෙක් හදපු දෙයක් ගැන.
ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක්.....
(අපෝ ඕව ඕනතරම් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ)
ඕනතරම් නම් තියනවා තමයි ඒත් ඒව පිටරට අය නිර්මාණය කරපුවා.මේක, තවම ඉගනගන්න, ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක්.
මේ තියෙන්නෙ ඒකේ රූප සටහන් ටිකක්....
බයවෙන්න එපා.මෙච්චර ලොකුවට තිබුණට මේක අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්.
අපිට ඕන ඩිජිටල් ඔරලෝසුවක් නම් එකත් තියනවා.
මෙහි අපිට අවැසි ලෙස වෙනස්කම් කරගත හැකියි.ඒ සඳහා උපදෙස්
සියල්ල ලබාදෙනවා.
ඉතිං ඔයගොල්ලන්ටත් ගන්න හිතුනොත් මෙතෙන්ට යන්න.
මේ තියෙන්නේ මල්ලිගේ තැන....
(මම මෙක දැක්කේ ඊයේ Inco 2009 Exhibition එකේදි. අනික මේක ගැන පොස්ට් එකක් ලියන්න හිතුවේ ලංකවේ දෙයක්,ලංකවේ කොල්ලෙක්ගෙ වැඩක් අගය කරන්න ඕන නිසයි.මේ මල්ලි ඉල්ලන දෙයක් තමයි මෙකේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියන එක.මමනම් දන්නේ නෑ මේකේ තියන තාක්ෂණික පැත්ත.ඒත් ඔබට පුලුවන්වෙයි ඒ මල්ලි දිරිගන්වන්න.)

3 comments:

  1. හප්පා... මේක නං ඇත්තටම සිරා වැඩක්.

    ReplyDelete
  2. අපේ දේ අපි අගය කරන්න ඕන....මේක එල වැඩක්..

    ReplyDelete
  3. එළ පුතා එළ.සියරට දේ සිරි සැප දේ...

    ReplyDelete