Tuesday, June 30, 2009

දැන් Gmail වලින් 25MB යවමු....


මෙක කට්ටියකට පරණ ආරංචියක්ද දන්නෙ නෑ.ඒත් නොදන්න කෙනෙක් හිටියොත් දැනගන්න එක්ක මෙක ලියන්නම්.
ඔන්න Gmail වලින් අපිට Attache කරන්න පුලුවන් MB ප්‍රමාණය වැඩිකරලා.මෙහි තිබුනේ 20MB.දැන් ඒක 25MB දක්වා වැඩිකරලා. අනෙක් සේවා සපයන්නන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.



මෙතනදී ප්‍රශ්ණයක් එනවා. 25MB Attachment එකක් අපිට යවන්න පුලුවන් වෙන්නේ Gmail Account එකකට විතරයි. මොකද අනෙක් සේවා සපයන්නන් මීට අඩු අගයක්නෙ ලබාදී තියෙන්නෙ.


මෙහිදී යම් Error message එකක් ආවොත් Flash ඉන්ස්ටොල් කලයුතු බව Google Help හි සඳහන් වෙනවා.



2 comments:

  1. Thanks zzz

    ReplyDelete
  2. හොදයි, හැබැයි මම නම් කවදාවත් ඔච්චර ලොකු ෆයිල් attach කරල යවන්නෙ නෑ..

    ReplyDelete