Monday, July 13, 2009

ඩොලර් 500 දිනාගන්න, මෙන්න ආරංචියක්.....



ඔබත් පාවිච්චි කරනවද Sun Studio ?

මෙන්න එහෙනම් $500 දිනාගන්න අවස්ථාවක්.
කරන්න තියෙන්නෙ ඔබේ හැකියාවන් ඔබේ බ්ලොග් එකක් මගින් පෙන්වීමයි.

ජයග්‍රාහකයින් 10 ට $500 බැගින් හා හොඳම බ්ලොග් 50 ට 2GB Sun Studio මෙමරි කාඩ් එක බැගින් දිනාගත හැකියි.
තරඟය පටන් අරගෙන තියෙන්නේ.
අවසන් දිනය 2009 අගෝස්තු මස 14 වෙනිදා.
(හැබැයි කියලා තියනවා වලංඟු වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් ලියවුන බ්ලොග් පමණයි කියලා)

වැඩි විස්තර මෙතනින් බලාගන්න

(මම නම් Sun Studio ගැන මොකුත්ම දන්නේ නෑ)

3 comments:

  1. 2mb memory card? අවුලක් තියෙනව වගේ පේනව නේද???? අනේ මට නම් එපා... :P :P

    ReplyDelete
  2. @Kanishka
    @අනූ
    සමාවෙන්න ඕනා. ඔන්න වැරැද්ද හැදුවා. ස්තුතියි පෙන්නුවට....

    ReplyDelete