Thursday, July 2, 2009

අනේ අපොයි....


ඔන්න ඔයාලට හැකියාවක් නැතත් Supper Star කෙනෙක් වෙන්න අවස්ථාවක්....
ඉක්මන් කරන්න....
පළමු 200 පමණයි.....
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ....


9 comments:

  1. රට බල්ලාට ගියා බල්ලා රට ගියා

    ReplyDelete
  2. හික් හික්.....
    ඇත්තටම මේ අපේ ලංකාවෙද මවං...

    ReplyDelete
  3. අෆොයි උඹත් ලිව්වද මේ ගැන. මාත් ලිව්වා බ්ලොග් එකේ කලින්ම.

    අවුලක් නෑ මොනා උනත් ලංකාවේ මේවට අහුවෙන උනුත් අනන්තවත් ඇති.

    ඒකයි කණගාටුව :(

    ReplyDelete
  4. 200 ක්ම සුපර් ස්ටර් වෙන්නේ කොහොමද ?????

    ReplyDelete
  5. @roylyfernando

    අනේ මචං මෙක මම දැකපු ගමන් තමා ලිව්වේ.

    ReplyDelete
  6. @ චමි.දේ.වා.

    එල එල මචං අවුලක් කොහෙත්ම නෑ.

    මොකද මේක මම නිර්මාණය කරපු එකක් යෑ.
    මටත් මේල් එකකින් ආපු එකක්. :D

    ReplyDelete
  7. hofoi mun ekenuth hooragena kann hadanawa

    ReplyDelete
  8. මමත් යනවා බං සුපර් ස්ටාර් වලට :)

    ReplyDelete