Friday, July 24, 2009

ගෙවීගිය කාලය......

දිනක් හෝ
නොලැබුනෝතින්
දකින්නට...
කල්පයක් සේ
දැනුන නුඹට...
කල්ප ගණනක්
ගතවූ සේ...
නොදැනුනේ
මන්ද තවම.....

1 comment:

  1. අනේ මේක මට තේරෙන්නෙ නෑනෙ??

    ReplyDelete