Wednesday, August 5, 2009

ඉන්නට ඇත්නම් නුඹේ ලඟින්......


අනේ මං
සිහින මැව්වේ
රැඳී සිටින්නයි සදාකල්
නුඹේම ලඟින්...
තිර නොවූ ලෝකයේ
ලෝදහමේ අණින්
වෙන්ව යන්නම්
නුඹේ ලඟින්...
පතන්නම්
ඒ සොඳුරු ඇසුර
විඳිනට මතුසසරක ආයේ
හිඳිමින්
නුඹේම ලඟින්.....

2 comments:

  1. "අනේ මං
    සිහින මැව්වේ
    රැඳී සිටින්නයි සදාකල්
    නුඹේම ලඟින්."

    මාත එහෙමයි සහෝ

    ReplyDelete
  2. ආදරය කරල වෙන් උනාට පස්සෙ ඒ දුක දැනෙන්නෙ පිරිමියට විතරක්මද ?

    ReplyDelete