Friday, August 28, 2009

ලොකු රණ්ඩුවක්......



ම්ම්........
මෙයා මොකද මේ පැත්තේ කැරකෙන්නේ....


හිතුවා හරි,
මගේ කෑම ටිකට වැඩේ දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ.


මේ හලෝ,මොකද ඔය කරන්නේ......
කාගෙන් අහලද මෙතෙන්ට ආවේ...


ඇහුනේ නැද්ද මම කියපු දේ.
මේ යනවා යන්න මෙතනින්......


"ඌයි.....මොකද හලෝ කරන්නේ...."


කව්ද මෙතනට එන්න කිව්වේ....

"කවුරුත් කිව්වේ නෑ...."


එහෙනම් මගේ කෑම ටික කන්න ආවේ මොකද.....
මේ තියෙන්නෙ මගේ කොටස.....

"ඔයාට වගේම මටත් බඩිගිනියි....
ඇයි අපිට බැරිද මේ ටික බෙදාගෙන කන්න...."


හරි...හරි...
තමුසෙත් ඕකෙන් ටිකක් කලා මටත් ටිකක් ඉතුරු කරලා යනවා.....

මගේ පැටව් දෙන්නට ගෙනියන්නත් ටිකක් ඉතුරු කරනවා,
හොඳද.......




5 comments:

  1. හොද රුප පෙලක් වාගේම එයින් හොද අදහසකුත් මතු කරලා තියන හැඩයි

    ReplyDelete
  2. හොද ආදර්ශයක්

    ReplyDelete
  3. ෂා නියමයි. කථාව පින්තුර රාමු ටිකට නියමෙට ගැලපෙනවා.

    ReplyDelete
  4. nice blog. keep the good work up.

    ReplyDelete