Friday, November 6, 2009

නොමිලේ,හොඳම එක......


නිදහස් මෘදුකාංග අතරින් ඔබට හොඳම මොනවද? නිදහස් මෘදුකාංග වලින් හොඳම ඒවා විදියට CNET විසින් ප්‍රකාශ කරන පළමු මෘදුකාංග 5 තමයි මේ.

5. GIMP

මේ ගැන CNET එකේ වීඩියෝවක් තියනවා. ඒක මෙතනින් බලන්න.....

මම නම් මේවායින් පාවිච්චි කරන්නේ VLC Media Player විතරයි.

4 comments:

  1. වින්ඩොස් තුළ  Handbrake භාවිතා කලා/ කරනවා, ඒත් දැන් ඒක ලිනක්ස් වල වැඩ කරන්නේ නෑ. (" Handbrake 0.9.3 is no longer works on ubuntu due to a libgtk update. It will be resolved with the 0.9.4 release."). ඒ හැරෙන්නට අනිත් හතරත් කලාතුරකින් හෝ  VLC ඒකත් භාවිතා කරනවා.

    ReplyDelete
  2. FireFox නම් පාවිච්චි කරනව, නමුත් දැන් Chrome වලට මුල් තැන.
    අනිත් 4 නම් ඉස්සර චුට්ට චුට්ට පාවිච්චි කළා. නමුත් ලඟදි නම් එකක්වත් පාවිච්චි කළේ නෑ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. VLC player eka nam maat use karanawaa. .

    ReplyDelete