Saturday, July 3, 2010

ඇයි....?

නුඹ

මගේම උනාට

වෙනස් වෙන්නේ නම්

වෙන කාගේදෝ

උවමනාවට...

16 comments:

  1. මාර අදහසක් නේ..! හැබෑටම එයා අපිට ඕන විදියට නෙමේ නේද ඉන්නේ.. හැබැයි එයා අපේ.. මාර වැඩක්!!

    ReplyDelete
  2. ආලෝකයේද?...කාලයද?.....මම මමමද?......මාර ප්‍රශ්නයක්.......:D

    ReplyDelete
  3. ලොකු කතාවක් කියනව වගේ හෙවනැල්ල.

    ReplyDelete
  4. මාරම අදහසක්....

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම් ! සැඟවෙච්ච මොනාදෝ ලොකු කතාවක් හිර වෙචච්ච හරි අපූරු පද ටිකක් චමී

    ReplyDelete
  6. පට්ට වචන ටික මචං... උපරිමයි....

    ReplyDelete
  7. හිතත් මගෙයි ඉස්සර දැන් නොවේ ළඟ
    ගතත් මගෙ තමයි එනමුත් සුවෙන් නැත
    ලොවත් හැර දමා යනදින එතොත් අද
    මගෙත් මා නොවෙයි එදිනට කිසිත් නැත

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්......

    ReplyDelete
  9. හිතක් ඇති මිනිසුන් හැසිරෙන්නෙ මෙහෙමයි, එත් ඉතින් අපි නතර විය යුතුද... අයියෙ..

    ReplyDelete
  10. සූර්යාලෝකය/ආලෝකය වැටෙන කෝණය අනුව ඇතිවෙන හෙවනැල්ල...
    ලොකු කථාවක් කියනවා වගෙයි.

    ලස්සන අදහසක්!

    ReplyDelete
  11. නියම අදහසක්.මේක තමයි ඇත්ත..

    ReplyDelete
  12. වෙනස් නොවෙන එකම දෙය වෙනස්වීම යයි කියා සැනසියන් . . !

    ReplyDelete
  13. වැරැද්ද ඔය කාගෙවත් නෙමේ. ඔයා පය ගහල ඉන්න කෙනාගෙ.

    ReplyDelete
  14. වෙනස් වෙන්නේ කවුරු නිසාද, කියන්න දන්න නිසා හොදයි...

    ReplyDelete
  15. හ්ම්...
    පද පෙලට හොඳින්ම
    ගැලපෙන පිංතූරෙ....
    පිංතූරෙටම ගැලපෙන අදහස....
    අදහස එලියට දුන්
    නියම වචන ටික...

    වැලිමැඩියා

    ReplyDelete