Sunday, September 26, 2010

පරිස්සමින්...!

ඉහලයන්නේ බලාගෙනයි

ගුරුත්වය තියෙන්නේ පහළටයි...

ගිලිහුණොත් අත්වැල

මහ පොළව හරිම ගණකමයි...

ඒක කිව්වේ 

උඹේම හොඳටයි... 

9 comments:

  1. අයිසෙක් නිවුටනුත් ඕක කීවලු එයාගේ පෙම්වතියට....

    ReplyDelete
  2. වැටුනොත් ඉරකුයි තිතකුයි

    ReplyDelete
  3. පොළව හයියදබලන්න පුළුවං..:D

    ReplyDelete
  4. ඇතැරුනොත් නම් ගීත් කියන්න වගේ ඉරකි තිතකි

    ReplyDelete
  5. හික්ස්.මොනවත් ලියන්න කලින්ම කියෙව්වෙ වත්ගෙ කොම්මෙන්ට් එක. තාමත් හිනා...ලියන්න ගිය ඒවත් අමතක උනා චමී

    ReplyDelete
  6. පොළව ගණකමයි..
    මුහුණ සමතලා වෙයි..
    ගුරුත්වාකර්ෂනය නියමේ
    හොඳට පැහැදිලි වෙයි..
    අන්න ඒකයි වෙන්නේ...

    ReplyDelete
  7. අඩි හයක් පොලවෙ කැණිම් කරන්න උනත් බැරි කමක් නැ...

    ReplyDelete
  8. මේක මරු අදහස..!!
    :)
    වාසල මොකද මේ ඉඳ හිට ලියන්නේ..

    ReplyDelete
  9. ඔයා හරි.. ඒත් ඉහල යන අයට මේක තේරෙන් නැති එකනෙ අවුල..

    ReplyDelete