Wednesday, October 13, 2010

අපේ එක්වීම...


අන්ත දෙකක උනාට
ලංවෙන්න වෙනවා අපිට
අන් අයගෙ උවමනාවට
ඒ අයගේ කැමැත්තට....

9 comments:

  1. වියළි කොෂ වලට ඕක සත්‍යක් උනාට .... හැබෑ ජීවිතයට, පිට එවුන් කියන එව්වා එහෙම අහන්න එපා :D

    ReplyDelete
  2. කතාවේ ඇත්තක් නැත්තෙම නෑ..
    :)

    ReplyDelete
  3. අන්ත දෙක ගැලපුනත් නොගැලපෙයි නං ටිකක් හිතන්න වෙනවා නොවේද?

    ReplyDelete
  4. අයියෝ....

    සමාන ධ්‍රැව විකර්ශණය වේ.
    අසමාන ධ්‍රැව ආකර්ශණය වේ...

    ඒ කියන්නේ චමියෝ... හැමවෙලේම ආකර්ශණය වෙන්නේ කිසිම ගැලපීමක් නැති දෙ‍න්නෙක්...

    ReplyDelete
  5. ඒක ඈත්ත කිසිම ගෑලපීමක් නෑති දෙන්නෙක් ආකර්ශනය වෙනවා
    ඊට පස්සෙ එකිනෙකාට ගෑලපෙන්න උත්සහ කලාම විකර්ශනය වෙනව.
    ඈයි ඉතින් ගෑලපෙන දෙවල් විකර්සනය වෙනව නෙ!

    ReplyDelete
  6. ඔය එක එක අන්ත ගැන හිතන්න ගත්තු මුල් කාලෙ මමත් හිතුවෙ එක වගේ අනිත් අන්තයක් ගැන....

    දැන් මම දන්නවා ආකර්ශනය සහ විකර්ශනය දෙකම නොතිබුණොත් සොරි තමයි කියලා...

    ReplyDelete
  7. දෛවයේ එක්වෙන්න ලියවිලා තියනවද ? එය කිසිම ලෙසකින් විකර්ශණය කල නොහැක

    ජයවේවා !!

    ReplyDelete
  8. විශමයන් ගේ හම්වීම ලෝක ධර්මයයි.
    සියලු දේ සමානවූ තැන කිසිඳු ඵලයක්/ඇරඹුමක් නැත.

    ReplyDelete
  9. නවා කරන්නද??? අපි ජීවත් වෙන්නෙ අනුන්ට ඕන විදිහටනෙ...

    ReplyDelete